DMCA
DownloadAtoZ
Apk Download » Family » Photo Editor Sinhala » Photo Editor Sinhala comments

Webinsert එකට අලුත් font දැම්මට වැඩ කරන්නෙ නෑනේ. ඒකට විසඳුමක් දෙන්න. Highly Recommend.

Rage face ලිමිට් එක අයින් කරානම් තවත් වටිනවා Great job

ඉතා හොද වැඩක් ස්තූතියි ඔබ සැමට. Must have

Dis wery good app i am wery used tanks photo editor sinhala Perfect

මේකට අපි ළඟ තියෙන අලුත් ෆොන්ට් එකතු කරන්නේ කොහොමද? (ඉහත ෆොන්ට් වලට අමතරව තවත් ෆොන්ට් අවශ්‍ය නම් ඔබ සතුව ඇති ෆොන්ට් පහත ෆෝල්ඩරයට දමන්න) මෙහෙම තිබ්බට එතන ෆෝල්ඩර් එකක් නෑ නේ. Highly Recommend.

හිතේ තියෙනදේ අකුරු කරන්න පුළුවන් ලස්සන ඇප් එකක්... Cool

සුපිරි APP එකක් තව ටිකක් දියුණු කරල ගන්න අලුත් සිංහල font ටිකක් දාන්න Well done!!

සුපිරි ඇප් එක. Worth it!

අලුත් අප්ඩෙට් එකෙන් *Quick tools* අයින් කරලා..ඒක ආයෙ දැම්මොත් ගොඩක් ලේසි..මොකද අකුරු හරි සයිස් එකට හදාගන්න සැරින් සැරෙ සෙටින් යන්නොන..අර Quick tools වලින් ඒක ලෙසියෙන්ම කරා..අලුත් අප්ඩෙට් එකෙ ඒක නැ..එක දැම්මොත් ගොඩක් හොදයි ..ඒක ගොඩක් අය පාවිච්චි කරන්නැ කියලා ඔයල කමෙන්ට් එකකට දලත් තිබ්බා..එත් ඇත්තටම ඒක ගොඩක් වටිනවා..පුලුවන්නම් ආයෙ ඒක ඇඩ් කරන්න. Brilliant

quick tool button එක නැතුව edit කරන්න අමාරුයි බං text පැහැදිලිත් මදි .tool සෙට් එක තිබ්බනම්.size එක type karala thiyenakotama හදාගන්න ලේසියි.. oya meke ain karala thiyenne meke thibbba hodama option ekak Highly Recommend.

ලොකු පොස්ට් හදන්න පුලුවන්නම් තවත් වටිනෝ මේක... Fantastic

නියමයි ඇප් එක.. දිනෙන් දින දියුණු වෙන මේ ඇප් එක දැං ජනප්‍රිය වී හමාරයි... දිගු ගමනක් සුභ පැතුම් Works great

Quick Tools කියලා උඩින් size එක වෙනස් කරන්න color,front එහෙම වෙනස් කරන්න තිබ්බ එක update එකෙන් පස්සෙ නෑනේ සහෝ.අනේ ඒක ආයේ දන්නෝ Not bad

ඇප් එක සුපිරි Quick tools button එක අයින් කරලනේ ඒක ආයෙත් දාන්න බැරිද Brilliant

කියන දෙයක් නෑ ෆට්ට..අරගෙනම බලන්න සුප්පා...තෙරෙන භාශාවෙන එල වගේ හදන්න පුලුවන් love it

මේ ඇප් එක ගොඩාක් හොදයි මේකට ඊලඟ අප්ඩේට් එකේදි තව වැඩකෑලි ටිකක් ඇඩ් කරපන් බුදු සරණයි Worth a go!

ඇප් එක හොඳයි කරපු එඩිට් එකකින් ආපසු එන්න බැහැනෙ ඒත් Muito bom!

ගොඩක් වැඩ කරන්න පුලුවන් ඇප් එකක්.සිංහලෙන් වැඩ කරන අයට හරිම වටිනවා.... love it

ඇත්තටම සුපිරි ඇප් එකක් Just wow

ඉතාමත්ම ප්‍රයෝජනවත් ඇප් එකක් .තව දියුණු කරන්න.සුබපැතුම්. Brilliant

Prev 1 2 3 4 5 6 13 14 Next
HappyMod
Download